කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Children's Day Celebration

20221124_130002.jpg
20221124_130002.jpg

බාලිකා පාසලක් ලෙස 1920 ජූනි 01 වන දින ආරම්භ කළ මෙම පාසල ආරම්භ කිරිම සදහා පහත නම් සදහන් පරිත්‍යාගශීලී මහත්ම මහත්මීන් විසින් අක්කරයක වපසරියකින් යුතු ඉඩමක් පරිත්‍යාග කර ඇත.

  1. මොහොට්ටාල්ලාගේ  ගුණතිලක මයා
  2. කපු මුදියන්සේලාගේ කිරි මුදියන්සේ මහතා
  3. සේනක රාල්ලාගේ පුංචිනෝනා මහත්මිය
  4. කපු මුදියන්සේලාගේ  මුදියන්සේ මහතා
  5. කපු මුදියන්සේලාගේ ජයසිංහ මහතා
  6. කපු මුදියන්සේලාගේ ජිනදාස මහතා
  7. කපු මුදියන්සේලාගේ  සෝමරත්න මහතා
  8. කපු මුදියන්සේලාගේ  කිරි බණ්ඩා මහතා