කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය

Children's Day Celebration

20221124_130002.jpg
20221124_130002.jpg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
ශ්‍රේණිය භාරකාර ගුරුභවතා 
1 ශ්‍රේණිය ආර්.එන්.කේ. රාජපක්ෂ මිය
2 ශ්‍රේණිය ඩබ්ලිව්.ඒ.එස්. කුමාරි මිය
3 ශ්‍රේණිය ඩබ්ලිව්.ඒ.එන්. වික්‍රමාරච්චි මෙනවිය
4 ශ්‍රේණිය ඩබ්ලිව්.කේ.එම්. කුසුමාවතී මිය
5 ශ්‍රේණිය එච්.එම්.ජේ.ඒ. හේරත් මිය