කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය

Children's Day Celebration

20221124_130002.jpg
20221124_130002.jpg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල්, තද දුඹුරු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් කහ තද දුඹුරු