කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය

Children's Day Celebration

20221124_130002.jpg
20221124_130002.jpg
පාසල ආරම්භ වූ දිනය 1920 ජූනි 01
පාසල් වර්ගය 1C
පාසල් අංකය 13244
සංගණන අංකය 24558
ඊ මේල් ලිපිනය [email protected]om
පාසල පිහිටි පළාත සබරගමුව
දිස්ත්‍රික්කය කෑගල්ල
කලාපය කෑගල්ල
කොට්ඨාසය දැදිගම
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වරකාපොල
ග්‍රාම සේවක වසම අක්වත්ත
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 81
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 259
2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 29
පාසලේ වර්ණය තද නිල්, කහ, තද දුඔුරු