අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාරාව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි. පහත දැක්වෙන විෂයන් කලා අංශය යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | ගෘහ විද්‍යාව | නර්තනය | චිත්‍ර |
| බෞද්ධ ශිෂ්ඨාචාරය | සාමාන්‍ය ඉංග්‍රීසි | සාමාන්‍ය තොරතුරු තාක්ෂණය | |





