Lorem ipsum dolor sit amet consectetur adipiscing elit, facilisis scelerisque senectus orci sollicitudin nisi a vel, fermentum porta diam molestie quam enim. Aptent senectus augue ante dui pretium integer morbi aliquet, rutrum parturient penatibus et pharetra tempus magna proin quis, taciti ac hendrerit iaculis congue erat nibh. Eu tortor luctus nibh proin lacus facilisis phasellus cras,


අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබි අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
J.T.R.W.W.බණ්ඩාර මිය
නියෝජ්‍ය විදුහල්පති
කහඹිලියාවල මහා විද්‍යාලය.
© 2026 කෑ/දැදි/කහඹිලියාවල මහා විද්‍යාලය - කෑගල්ල. All rights reserved. Design with by Webcomms Global | Help Desk